banner image

JUMP FORCE | Gamers ලට වෙනස්ම fighting game අත්දැකීමක් !

 


අද කියන්නෙ යන්නෙ Anime එකක් ගැනනම් නෙමෙ...😏හැබයි Anime බලන නොබලන ඕන කෙනෙක් ආස දෙයක් ගැන.Anime එකක් බලද්දි එන thrill එක වෙනම එකක්.ඒ වගේම Anime වලට ලොකූ 🤩fan base එකක් සහ demand එකක් තියෙනව.මේ කරුණු සැලකිල්ලට අරගෙන Spike Chunsoft company එකෙන් game එකක් develop කරනව.මේකෙ නම තමා ❤️🤘🏻JUMP FORCE.

 
මේක unreal engine එක පාවිච්චි කරල හදල තියෙන්නෙ.මේ game එක fighting game එකක්.මේ game එකට ලෝක ප්රසිද්ධ Anime character 35+ 😋අධික ප්රමාණයක් ඇතුලත් කරල තියෙනව.ප්රධාන වශෙයන් ගත්තම 💢One piece 💢Dragon ball Z 💢HunterxHunter 💢My hero academy 💢Naruto වගේ කතාවල අපිට ආසම character දාගෙන සෙල්ලම් කරන්න තියෙන්නෙ. Anime වල තියෙන Action ඒ හා සමානව වගේ නිර්මාණය කරල තියෙනව.විශේෂම දේ මේ game අනිත් බොහොමයක් fighting game වල වගේ එක side එකක් විතරක් පේන්න fight කරන game එකක් නෙමෙ. තෝරගන්න place එකේ 3rd person view එකකින් නිදහසේ සෙල්ලම් කරන්න පුලුවන්. ඒ වගේම මේක සෙල්ලම් කරන්න පල්ලෙහා තියෙන minimum requirement ටිකට ගැලපෙන්න වෙනව.😞
❄️CPU- intel core i5 2.8GHz
❄️RAM-4GB
❄️VGA-GeForce GTx 660Ti
❄️Storage-17GB

 
මේක ගහන්න Anime fan 😊කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. වෙනස් fighting game අත්දැකීමක් ගන්නත් එක්ක play කරලා බලන්න පුලුවන්. ඒ නිසා නිකම් ඉන්න වෙලාවක try එකක් දීල බලන්න.❤️ඒ වගේම දිගටම මේ වගේ Anime ගැන එකිනෙකට වෙනස් මේ තොරතුරු දැනගන්න ඕනෙ කියල හිතෙනවනම් අපේ page එකට like එකක් දාල Anime Kingdom:Sri Lanka අපේ ගෲප් එකටත් join වෙන්න.🤘🏻

No comments:

Powered by Blogger.