banner image

Mushoku Tensei: Jobless Reincarnation | නවකතාවකින් උපුටාගෙන හදපු Anime එකක්.


 මේ කතාවේ නවකතාවකින් උපුටාගෙන හදපු Anime එකක්. ඒ කතාවෙ නමත් Mushoku Tensei: Jobless Reincarnation මයි. මේ කතාවෙදි වෙන්නේ එක මනුස්සයෙක් ඉන්නව. 🥺මෙයාගේ ජීවිතේ තේරුමක් නැතුවයි ගෙවෙන්නෙ. හරියට රැකියාවක්වත් නැති කෙනෙක් තමා මේ.ඉතින් මෙයාට මේ ජීවිතේ ගැන කලකිරිලා මෙයා තවත් අවස්ථාවක් ආයාචනා කරනව. ඊට පස්සෙ මේ ප්රධාන චරිතය මැරිලා 😵ඊලග ආත්මේදි මනඃකල්පිත ලෝකයක ඉපදෙනව.මෙයා හිතාගන්නව මේ තමා මගේ අවසාන අවස්ථාව කියල.ඊට පස්සෙ පසුතැවිලි නොවෙන ජීවිතයක් මොහු ගතකරන්න හදන ආකරය තමා කතාවෙ ගලා යන්නෙ.

No comments:

Powered by Blogger.