ඉස්සර මතකද හවසට ජාතික රූපවාහිනියෙ බලපු මේ කාටුන් එක.පිටි චූටි එක්ක ඉදපු ඥාන කතා වලින් හදපු ඔලුවක් තිබුන වීරයා.බඩගිනි වුන වෙලාවට කෑල්ලක් කන්න දීල ආයිත් බේකරියෙ පාන් මාමගෙන් අලුත් ඔලුවක් ගන්න පුළුවන්. ....හරි ඒක තමා නම...මතක් වුනානේ...
දැනන් ඉදියද මේකත් ජපන් බසින් ළමයි වෙනුවෙන් හැදුනු Anime එකක් කියල.ඒ
කියන්නෙ අපිත් පොඩි කාලෙ ඉදන් ලස්සන Anime කතාවක් බලල තියෙනව.මේකෙ ඇත්තම නම
තමා "Anpanman". මේක ලියල තියෙන්නෙ Takashi Yanase කියන රචකය
.1973
ඉදන් 2013 Takashi මියයනකම්ම මේ කතාව ළමයි වෙනුවෙන් ලියල මෙයා ලියල
තියෙනව.ඒ කියන්නෙ අවුරුදු 40 කට ආසන්න කාලයක් පුරා ජපානය ඇතුළු තවත් බොහො
රටවල් බොහොමයක දිවයන්න තරම් Takashi ලිව්ව මේ කතාව සමත් වෙලා තියෙනව.කොටස්
1491 එකකින් සමන්විත මේ කතාව වැඩියෙන්ම කොටස් ගනනක් ඇති Anime series වල
මුල් තැනක් තියෙනව.
ඉතින් මේ වගේ ලස්සන Anime එකක් අපේ පොඩි කාලෙ අපිට බලන්න දුන්නට ජාතික රූපවාහිනියට අපි මුලින්ම ගොඩක් ස්තූති වෙන්න ඕනෙ
.
ඒ වගේම ඉස්සරහට මේ වගේ Anime ගැන තොරතුරු ගැන දැනගන්න, ![]()
Anime
සිංහල උපසිරසි එක්ක බලන්න ඒ වගේම Anime ගැන කතා කරන්න තොරතුරු බෙදා ගන්න
එකතු වෙන්න අපිත් එක්ක.page එකට like දාල තවත් Anime වලට ආස යාලුවෝ එක්ක
කතා කරන්න අපේ group එකටත් එකතු වෙන්න.![]()
![]()
![]()

No comments: