ඊයෙ ඉතින් පොඩි වැඩක් සෙට් වුන නිසා review එකක් ගේන්න බැරි වුනානේ.
ඔන්න ඒ වෙනුවට අද ලස්සන Anime එකක් ගැන review ගෙනාව.මේක ටිකක් පරණ කතාවක් වුනත් ලෝකෙම අය අහල තියෙන ගොඩක් පරණ Anime fans ල බිහි වුන කතාවක් වෙන Dragon Ball Z
ගැන.කොටින්ම කිව්වොත් මමත් මේක ගොඩක් ම පොඩි කාලේ tv එකේ ( Toonami ද CN ද කියල මතක නෑ) බැලුවා.එතකොටනම් Anime තියේ ඉංග්රීසි වචනයක්වත් දන්නේ ඒත් ඒ කාලෙත් වශී වෙන්න තරම් ලස්සන Anime එකක් වුනා.ඉතින් මේ කතාව imdb අගය 8.7 ලබාගෙන තියෙනව ඒ වගේම Akira Toriyama ලිව්ව Dragon Ball manga series එක ආශ්රයෙන් ලියල තියෙන්නෙ.
ඉතින් මේ කතාවෙ ප්රධාන චරිතය වෙන්නෙ Goku කියන වෙන ලෝකෙකින් ආපු කෙනෙක් ගැන.මෙයා ගොඩක් විශේශ ජීවි කොට්ඨාසයක කෙනෙක්ිතින් මේ අයට ලොකු බලයකුත් තියෙනව. ඉතින් මෙයාලගේ වර්ගයෙන් ඉතුරු වුන එකම කෙනා මෙයා කියල හිතද්දි මෙයාට Vegeta කියල මෙයාගෙ වර්ගේ තව කෙනෙක් හම්බවෙනව. ඉතින් මෙයාලගෙ
බලය level ගොඩකට තියෙනව මේව ඉතින් super saiyyan 1,2 වගේ එක එක නම් වලින් තියෙනව. ඉතින් මේ කතාවෙ මුලින්ම තිබ්බෙ dragon ball කියන බෝල ජාතියක් හොයන ඊට පස්සෙ ආපු එක එක කතාවල විවිධ හතුරන්ට මුහුන දෙන්න මේ අයට සිද්ධ වෙනව.ඉතින් මේ dragon ball හොයන ගමනෙදි මෙයාට තව ගොඩක් යාලුවෝ හම්බවෙනව.ඉතින් dragon ball හොයාගෙන ඒ සටනින් පස්සෙ තමා මේ කියන dragon ball z කතාව පටන් ගන්නෙ මේ වෙනකොට
Goku ට ලමයෙකුත් ඉන්නව. ඉතින් මේ කතාවෙ ප්රධාන හතුරා විදියට Frieza ගන්න පුලුවන්.
ඉතින් මේ කතාවෙ දිගටම කට්ටියට එක එක ජාතියෙ හතුරන් එක්ක සටන් කරල Goku ඇතුළු පිරිස ලෝකය බේරගන්න විදිය තමා තියෙන්නෙ. ඉතින් මේ කතාවට වර්ථමානයේ ගොඩක් ලොකු fan base එකකුත් තියෙනව.ඉතින් මේ Dragon ball Z කතාවට පස්සෙ මේකෙ ප්රසිද්ධිය නිසාම මේකෙ තවත් series බිහිවුනා dragon ball GT,dragon ball super.... හැබයි මේකෙ film එකක් හැදුවා ඒකනම් නොබලන තරමට හොදයි කියල කියන්න පුළුවන්.මේක ගොඩක් පරන Anime series එකක් වුනත් තවමත් බලන්න වටින Anime එකක් කියලනම් කියන්න පුලුවන්.ඉතින් මේ කතාව පරම්පාර ගානක් බලපු තවත් බලන කතාවක් කියලනම් කියන්න පුලුවන්.මේ post එකෙ කලින් ඒවට වඩා පොඩි අඩුපාඩු ටිකක් තියෙයි කියල හිතෙනව.ඒ නිසා ඒ ගැන නම් ගොඩක් සමාවෙන්න ඕනෙ.
එහෙනම් ඉතින් නේ වගේ තව review ,facts,memes එහෙම බලාගන්න කැමති අය අපේ page එකට like එකක් දාල එකතු වෙන්න ඒ වගේම ඔයාලගේ Anime arts,anime meme, අනිත් අයත් එක්ක බෙදාගන්න කැමති ඒව තියෙනව නම් අපේ Anime Kingdom:Sri lanka ගෲප් එකට එකතු වෙන්න 
Sayonara




No comments: