banner image

One Piece


ඔන්න අද කියන්න යන Anime එකනම් GOAT🤩එකක්. ඒ කියන්නෙ Greatest Of All Time කියල කියන්න පුලුවන් Anime එකක් ගැන.මේකෙ නම තමා One piece කියන්නේ.ඉතින් මේ කතාව imdb අගය 8.7ක් තියෙන season 20ක් තියෙන episode 950+ කටත් වඩා තියෙන Anime එකක්.❤️මේ Anime මන් දන්න විදියට ලෝකෙ ලොකුම fan base තියෙන Anime වලින් එකක්. Eiichora Oda කියන ලේඛකය ලිව්ව One piece කියන කියන Manga එක ඇසුරින් තමා මේක හදල තියෙන්නේ. අවුරුදු විස්සක් විතර කාලයක් තිස්සෙ විකාශනය වෙන මෙය තවමත් නිෂ්පාදනය කතා මාලාවක්🤘🏻
 

ඉතින් මෙකෙ කතාව දිහාවට හැරුනොත්, Monkey D. Luffy🥴කියන්නෙ මේකෙ ප්රධාන චරිතය. ඉත්ජ්. මෙයා පොඩි කාලෙම යක්ශයාගෙ පලතුරක් නැත්නම් devil fruit එකක් කනව. මෙයා කන්නෙ gomu gomu කියන
devil fruit එක.මේකෙන් මෙයාගෙ ඇග rubber වෙනව. ඉතින් පොඩි කාලෙ ඉදලම මෙයාට Luffy ට ඕනෙ මුහුදු මංකොල්ලකාරයන්ගේ රජු වෙන්න. මෙයාට පොඩි කාලෙ මෙයාගෙම සහෝදරයෝ නොවන සහෝදරයෝ දෙන්නෙක් ඉන්නව.මෙයාලට ඕනෙත් මුහුදු මංකොල්ලකාරයෝ වෙන්න. සහෝදරයෝ දෙන්න තමා☠️Ace සහ Sabo💀කියන්නෙ.ඒ වගේම ඒ කාලෙ රාවයක් තියෙනව One piece කියල නිධානයක් ගැන.මේක අයිති කරගත්ත එකම කෙනා වෙන්නෙ Gol D. Rogger (Ace ගේ තාත්තා).මෙයා තමා අන්තිමටම ඉදපු මුහුදු මංකොල්ලකාරයන්ගේ රජු.ඉතින් Luffy ටත් මේ නිසාම මේක හොයාගන්න ඕන වෙනව.ඒත් ඉතින් තනියෙන් මුහුදු මංකොල්ලකාර රජෙක් වෙන්න බැරි නිසා මෙයා කණ්ඩායමක් හදා ගන්නව, ඉතින් මේ කණ්ඩායම තමා, 🗡Roronoa Zoro, Sanji,Usopp,Chopper,Franky,Brook,Nami,Robin, .ඉතින් මේ අයගේ සුපිරි මුහුදු මංකොල්ලකාර සටන් එක්ක මේ කතාව ගලාගෙන යනව. Luffy තාමත් මුහුදේ ඉදන් one piece හොයනව.ඉතින් මේ කතාවේ ඉන්න Roronoa Zoro කියන කෙනාගෙ ප්රසිද්දිය කොච්චරද කියනවනම් එයාටම සින්දුවකුත් තියෙනව. ඉතින් හොයාගෙන බලන්න පුලුවන්නම් පට්ටම වටින කතාවක්.
😏ඉතින් යාලුවනේ ඔයාලට මේ වගේ Anime ගැන තව දේවල් දැන ගන්න ඕනෙනම් අපේ page එකට like👍🏻එකක් දාල එකතු වෙන්න.ඒ වගේම ඔයාල දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න කැමතිනම් අපේ🤜🏻Anime Kingdom:Sri Lanka ගෲප් එකට එකතු වෙන්න.
 
Sayonara🤘🏻❤️😏

 

No comments:

Powered by Blogger.