මේකත් netflix ලගේ Anime එකක්. Godzilla කිව්වම කව්ද දන්නෙ නැත්තෙ ඉතින්. මේ කතාවෙ ප්රධාන චරිත විදියට දැනට ආරංචි තරුණ දක්ශ කොල්ලො දෙන්නෙක් කියල. මෙයාලගේ රාජකාරිය තමා Godzilla
ගෙන් පෘතුවියට වෙන හානි වලින් බේරගන්න එක.මේ කතාව ගැනනම් තොරතුරු බොහොම ටිකයි එලිවෙල තියෙන්නෙ.
No comments: